Internet Jobs на компьютер

Рейтинг: 5,0/5 - ‎1 отзывов
Текущая версия: 4.0.0
Количество установок: 100+
Последнее обновление: 13.12.2023

Информация

Версия: 4.0.0
Размер: 6.9 MB
Категория: Бизнес
Разработчик: DilinaBiz
Разрешения: [ еще ]
Подробное описание:
රැකියාවක් කියන්නෙ කෙනෙක්ගෙ සිහිනයක්. දන්න කාලෙ ඉදන් අපි හැමෝම උත්සාහ කරන්නෙ ලොකු මම මොන කියන එක ගැන ඔලුවෙ ඒ වෙනුවෙන් වැඩ... [Подробнее…]
Изображения Internet Jobs на ПК с Windows
Internet Jobs на ПК с Windows

Инструкции по установке

Cкачать и установить Internet Jobs на компьютер бесплатно.

Многие из нас стали задавать простой вопрос: как скачать, установить и сыграть в нашу любимую игру прямо на компьютере?

Если вы не любите маленькие экраны смартфона или планшета, то сделать это можно с помощью программы-эмулятора. С ее помощью можно создать на своем компьютере среду Android и через нее запустить приложение. На данный момент самыми популярными утилитами для этого являются: Bluestacks и NoxPlayer.

Установка Internet Jobs на компьютер с помощью Bluestacks

BlueStacks — популярный эмулятор Android, который широко используется благодаря простоте использования, высокой производительности и полной интеграции с компьютерным оборудованием. BlueStacks предоставляет такие функции, как раскладка клавиатуры и поддержка нескольких экземпляров.

  1. Установить Bluestacks: Если на компьютере нет Bluestacks, перейдите на страницу https://www.bluestacks.com/ru/index.html и нажмите зеленую кнопку «Скачать Bluestacks» посередине страницы. Щелкните по зеленой кнопке «Скачать» в верхней части следующей страницы, а затем установите эмулятор:

    + Windows: Дважды щелкните загруженный EXE-файл, нажмите «Да» при появлении запроса, нажмите «Установить», нажмите «Готово», когда опция станет активной.

    + Mac: Дважды щелкните загруженный файл DMG, дважды щелкните значок Bluestacks, нажмите «Установить» при появлении запроса, разрешите установку стороннего программного обеспечения (если будет предложено) и нажмите «Продолжить».

  2. Скачайте файл APK на компьютер. APK-файлы являются установщиками приложений. Вы можете скачать apk-файл с нашего сайта.

  3. Откройте загруженный APK-файл. Перейдите в папку, в которую вы загрузили APK-файл, и дважды щелкните его, чтобы установить. Вы также можете перетащить APK-файл на экран приложения Bluestacks для установки.

  4. Запустите приложение. Когда значок приложения появится в Bluestacks, щелкните его, чтобы открыть приложение.

Установка Internet Jobs на компьютер с помощью NoxPlayer

NoxPlayer известен своей высокой производительностью и различными функциями, улучшающими взаимодействие с пользователем, такими как раскладка клавиатуры, несколько экземпляров и настраиваемые параметры.

  1. Посетите официальный сайт разработчика https://ru.bignox.com/, чтобы загрузить и установить NoxPlayer. Процесс установки обычно простой и быстрый.

  2. Перетащите APK-файл в NoxPlayer для установки.

  3. Процесс установки пройдет быстро. После успешной установки вы сможете найти «Internet Jobs» на главном экране NoxPlayer, просто нажмите, чтобы открыть.

Оценки и отзывы

5,0 из 5 - Оценок 1

(*) is required

රැකියාවක් කියන්නෙ කෙනෙක්ගෙ සිහිනයක්. දන්න කාලෙ ඉදන් අපි හැමෝම උත්සාහ කරන්නෙ ලොකු මම මොන කියන එක ගැන ඔලුවෙ ඒ වෙනුවෙන් වැඩ කරන්න. පාසලේදි A / L විෂයයන් තෝරන්නෙ, උසස් අධ්‍යාපනය හෝ උපාධියක් කරන්නෙ, ඒ රැකියා සිහිනය සැබෑ කර ගන්න. හැබැයි අද වෙනකොට රැකියාව කියන දේ බොහෝ දෙනෙකුට සිහිනයක් පමණක් ම වෙලා. ඒකට හේතු ගොඩක් තියෙනවා.

මේක පුද්ගලිකව කෙනෙක්ට වගේම පොදුවේ රටටත් බලපාන කාරණාවක්. ඒකට හේතුව රැකියා වියුක්තිය, සරලව කියනවානම් රටේ ජනගහනයට සාපේක්ෂව රැකියාවක් නොකරන ප්‍රමාණය වැඩි වීම කියන කාරණාව. මේක වැඩි වෙනවා කියන්නෙ රටක ආර්ථිකය පහළ වැටෙන්න ඒක අනිවාර්යයෙන්ම බලපානවා. ඒ වගේම රටේ සංවර්ධනයටත් සෘජුව මෙය බලපානවා.

ලංකාවේ ගත්තොත් අද වෙනකොට තත්ත්වය නම් උපාධියක් කළත් රස්සාවක් නැහැ කියන එක. එකක් නෙවෙයි, උපාධි දෙක තුන කරලත් ගෙදර ඉන්න මිනිස්සු රටේ ඕනෑ තරම් ඉන්නවා. ඒ නිසාම රැකියා විරහිත උපාධිධාරීන් බිහිවෙනවා. එහෙනම් ඊට පහළ සුදුසුකම් තියෙන අය ගැන කවර කතාද?

කෙටියෙන්ම කිවුවොත් අපේ රටේ වැඩි තරුණ පිරිසක් රැකියා වියුක්තියෙන් පෙළෙනවා. ඒ නිසාම ඔවුන් තමන්ට, ගෙදරට වගේම අවසානයේ රටටත් බරක්.

එසේනම් ඔබට රැකියාව කියන්නෙම අවශ්‍යතාවයක්. ඔබේ ඉදිරි පියවරයන් තීරණය වෙන්නෙ ඒ මත. විවාහයක්, ගෙයක්, වාහනයක් .... මේවා හීනම විතරයි රැකියාවක් නැත්නම්.

අනෙක් අතට ඔබ රැකියාවක් කරනවානම් මේ ප්‍රශ්න ටික ඔබෙන් අහන්නම වෙනවා. ඔබ ඔබේ රැකියාව ගැන තෘප්තිමත්ද? ඔබට සාධාරණ වැටුපක් තියෙනවද? ඔබේ අවශ්‍යතාවයන් ඉටු කර ගන්න ලැබෙන වැටුපෙන් පුලුවන් ද? ඔබ රැකියාව කරන තැන පරිසරය ඔබේ මනසට පහසුද? ඔබේ ආයතන ප්‍රධානියා ඔබ අගයන කෙනෙක්ද? ඔබට තියෙන සුදුසුකම් එක්ක මේ ඉන්නෙ ඔබ බලාපොරොත්තු වූ තැනමද? මේ ප්‍රශ්න රැකියාවක් කරන කෙනෙකුගෙන් ඇහුවොත් ගොඩක් ඒවට උත්තරේ නැහැ කියන එක. අලුතින් රැකියාවක් හොයන එක කලුනික හොයනවා වගේ වෙද්දි, තියෙන රස්සාව සුරක්ෂිත නොවෙන එක ඔබට ප්‍රශ්නයක්.

මේවට විසඳුමක් ලෙස ඔබ බොහෝ වෙලාවට තෝරා ගන්නෙ ඔබේම කියලා යමක් කරන එක.

ස්වාධීන වෙන්න, ස්ථාවර වෙන්න ඔබටත් ඕනෙ වෙනවා. ස්වාමියෙක් රහිත තැනක් ඔබ නිර්මාණය කරගන්න හදනවා. ඒ නිසාම ඔබට අවසානයේ සිද්ධ වෙන්නෙ ඔබේම ව්‍යාපාරයක් කියන තැනට එන්න. ඒකෙදිත් කොහොමද ඔබේ ව්‍යාපාරය ස්ථාවර මට්ටමක, ඔබට ජීවත් වීමට හැකි මට්ටමෙන් පවත්වාගෙන යන්නෙ කියන එක. ඒ කළත් ලෝකෙම වෛරසයක් නිසා අස්ථාවර වුනු කාලෙක ඔබ ස්ථාවර වෙන්නෙ කොහොමද කියන එක ඔබට ගැටලුවක් නේද? එතනත් ගැටලුවක්. මොකද ආර්ථික ව්‍යවසනයන් හමුවේ ඔබේ ව්‍යාපාරය බ‍ංකොලොත් වීමට උණත් පුළුවන්. ලෝකෙ සාර්ථකම ව්‍යාපාර ජාලයක් වුණත් ඒ වගේ අවස්ථාවක කඩා වැටෙන්න යන්නෙ සුළු මොහොතයි.

ඒ නිසාම ඔබට අවශ්‍ය වෙන්නෙ බලපෑම් කෙරෙන් තොර වූ, නමුත් ස්ථාවර ව්‍යාපාරයක්. සරලවම සාර්ථක ව්‍යවසායකයෙක්. එසේනම් මේ අපි ඔබට කියන්නෙ ඊට ගැළපෙනම දෙයක් ගැන. ඒ තමයි අන්තර්ජාල ව්‍යවසායකයා.

සාමාන්‍යයෙන් අන්තර්ජාලය කියන්නෙ මේ වෙනකොට ලෝකෙ සීග්‍රයෙන් පැතිරෙන ඉහළ ඉල්ලුමක් සහිත ස්ථාවර සාර්ථක ව්‍යාපාර ජාලයක්. අන්තර්ජාලය නොමැතිව ගොඩක් දේවල් කරන්න බැරි ලෝකෙ අපි ඔබට කියන්නෙත් අන්තර්ජාලය හරහා උපයන්නෙ කොහොමද කියලා. ඒ වගේම බාහිර බලපෑම් නැති තෘප්තිමත් අන්තර්ජාල ව්‍යවසායකයෙක් වෙන්නෙ කොහොමද කියලා.

අපි ඔබට කියලා දෙන්නෙ අන්තර්ජාල ව්‍යාපාරයක් හරි විදියට කරන්නෙ කොහොමද කියන එක ගැන. දැනට ඔබට මේක ගැන මූලික දැනුමවත් නැති වුණාට කමක් නැහැ. මුල සිටම ඉතා සරලව ඔබට පහසුම ආකාරයට තමයි මේ හැමදෙයක්ම සකස් කරලා තියෙන්නේ. කියලා දෙන දේ හරියට ඔලුවට දාගෙන වැඩ කරන්න විතරයි තියෙන්නේ. ලංකාවේ මිනිස්සුන්ට මේ සම්බන්ධව නිවැරදි අවබෝධයක් හා නිවැරදි මගපෙන්වීමක් නොමැති කම නිසා මේ ක්ෂේත්‍රය මෙතරම් කාලයක් අපෙන් ඈත් වෙලා තිබුනේ. ඒත් අපි තාමත් ප්‍රමාද නෑ.දැන්ම ඉදන්ම වැඩ කරන්න පටන් ගමු. අපිට අවශ්‍ය ධෛර්ය තියෙන ඉස්සරහට යන්න කැමැති පිරිසක්. මොකද ඔබට අවශ්‍ය දැනුම හා මාර්ගෝපදේශනය පිළිබඳව දැන් ඔබ බියවිය යුතු නෑ. ඔබේ කැපවීම හා උනන්දුව පමණයි අවශ්‍ය වෙන්නේ ඉදිරියට යන්න.

ඔබට කරන්න තියෙන්නෙ Приложение «Работа в Интернете» එක загрузите කර ගන්න එක විතරයි. එතනින් එහාට අපි Приложение හරහා ඔබට ලබා දෙනවා සාර්ථක අන්තර්ජාල ව්‍යවසායකයෙක් වීමට අවශ්‍ය දැනුම. එහෙනම් අපි වැඩ කරමු දැන් ඉදන්ම.
  • VIBRATE
  • INTERNET
  • ACCESS_NETWORK_STATE
  • ACCESS_WIFI_STATE
  • WRITE_EXTERNAL_STORAGE
  • READ_EXTERNAL_STORAGE
  • GET_TASKS' maxSdkVersion='19
  • WAKE_LOCK
  • RECEIVE_BOOT_COMPLETED
  • READ_APP_BADGE